අලුත්ම ලිපි

රස්නෙයි කියලා cool බොනවද? …වතුර බොනවද?……

අවුරුද්දේ  අවසාන  කාලයත්  ඇවිල්ලා..මේ දවස්වල   හරිනම්  වහින්න  ඕනේ..ඒත් දැන්  වෙලා  තියෙන්නේ  ඒකෙ  අනික්  පැත්ත... ගිනිගහන  අවුව..රස්නේ.. මේ  වෙද්දී  ලංකාවේ  ලක්ෂ  ගණන්  ජනතාව  නියං තත්වයෙනුත්...